වසර ගණනාවක අත්දැකීම් සමඟ අ.පො.ස. සා.පෙළ (O/L) ඉතිහාසය පැහැදිලිව, අර්ථවත් ලෙස සහ විභාගය අරමුණු කරගෙන ඉගැන්වීම. සිසුන්ට අධ්‍යාපනික විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ ලකුණු ඉහළ නැංවීමට නිසි මාර්ගෝපදේශ ලබා දේ.
නව පන්ති ආරම්භය ජනවාරි පළමු සතියේ සිට
| ශ්‍රේණිය | සතර රජගහ |
|---|---|
| 6 ශ්‍රේණිය | සෙනසුරාදා ප.ව 2.00 - ප.ව 4.00 |
| 7 ශ්‍රේණිය | සෙනසුරාදා පෙ.ව 10.00 - පෙ.ව 12.00 |
| 8 ශ්‍රේණිය | ඉරිදා ප.ව.3.15 - ප.ව.5.15 |
| 9 ශ්‍රේණිය | සෙනසුරාදා ප.ව. 12.00 - ප.ව. 2.00 |
| 10 ශ්‍රේණිය | ඉරිදා ප.ව.1.15 - ප.ව.3.15 |
| 11 ශ්‍රේණිය | සෙනසුරාදා පෙ.ව.7.45 - පෙ.ව.10.00 |
ඉහත කාලසටහන 2026 වර්ෂය පුරාවට වලංගු වේ
ගුරුතුමාගේ ඉගැන්වීමේ විශේෂත්වය වන්නේ සිසුන්ට මතක තබා ගන්න පහසු ක්‍රම (keywords, story method, timeline method) භාවිතා කරමින් විෂය කොටස් පැහැදිලි කිරීමයි. ඒ අනුව පාඩම් අවසානයේ අනිවාර්යයෙන්ම කෙටි පරීක්ෂණ/MCQ සහ structured questions ක්‍රමවේදයකින් ලබා දේ.
නවතම යාවත්කාලීන, විෂය නිර්දේශ, කාලසටහන්, පත්‍ර සහ විශේෂ දැනුම්දීම් ලබා ගන්න WhatsApp Community/Group එකට එකතුවන්න.